අන්තර්ජාලයෙන් මුදල් හොයමු

අන්තර්ජාලයෙන් පහසුවෙන්ම  මුදල් හොයන ක්‍රම 




පළමු ක්‍රමය :-

                                Free Cryptocurrency මගින්  ,

Cryptocurrency යනු Digital මුදල් ඒකකයකි, මේවා අපට mine කර හෝ buy හෝ වෙනත් ක්‍රමයකින් ලබාගත හැක .(මේවා ප්‍රධාන වශයෙන් withdraw කිරීමට Coinbase ගිණුමක් හෝ එවැනි ගිණුමක් තිබිය යුතුය  ) මේ සදහා උදාහරණ පහත දැක්වේ 
Coinbase ගිණුම සාදාගැනීමට  

Image result for coinmagic.cc logo (මෙයට sign up වීම පමණක් සිදුකලයුතුවේ )

Related image (මෙයට sign up වීම හා පෑයෙන් පැයට click කලයුතුවේ  )

Image result for free DOGEcoin (මෙයට sign up වීම හා පෑයෙන් පැයට click කලයුතුවේ  )


දෙවන  ක්‍රමය :-

                                       Link කෙටි කිරීමේ ක්‍රමය ,

link කෙටි කිරීම යනු ,යම් වූ  link 1ක් නැතහොත් url 1ක් කෙටි කර එම ලැබෙන නව  link 1ක  අප තව  කෙනෙකුට share හෝ වෙනත් ක්‍රමයකින් ලබාදී , එය හරහා ගමන්න කිරීමට සැලැස්සු විට ,එම link එක හරහා යන්නට එම link shortener ආයතනය විසින්    ඇඩ්ස් (වෙළද දැන්වීම් ) පෙන්නවා.අපට යම් මුදලක් ලබා දීමයි .ඒ සදහා උදාහරණ පහත දැක්වේ.
***මෙහිදී  විශේෂයෙන්ම කිව හොත් ninja shortener ආයතනය විසින් අපට පළමු  visiter ලා 100 දෙනාට 1$ අමතර මුදල් ගෙවීමක් සිදු කරයි ****
(මෙහි ඇති මුදල් withdraw කල හැක්කේ Paypal හා Payoneer ගිණුම් හරහා පමණි )
Paypal ගිණුම සාදාගැනීමට 

Payoneer ගිණුම සාදාගැනීමට





            




(***මෙම සියලු ක්‍රමයන් සැකයකින් තොරව භාවිතකල හැක ***)

අන්තර්ජාලයෙන් මුදල් හොයමු අන්තර්ජාලයෙන් මුදල් හොයමු Reviewed by sl friends on December 03, 2018 Rating: 5

No comments

ads